පාසලේ ලොග් පොතෙහි සටහන් පවතින්නෙ 1936 සිටය. එතැන්සිට තුළ විදුහල්පතිවරුන් පිලිබද තොරතුරු පහත දැක්වේ
| නම | සේවා කාලය |
| ටී.ජී.අප්පුහාමි මහතා | 1936 |
| ඩබ්.ගුණවර්ධන මහතා | 1941 |
| පී.එම්.අභයකෝන් මහතා | 1943 |
| ඊ.ගුණවර්ධන මහතා | 1944 |
| ඒ.කේ.සෝමරත්න මහතා | 1946 |
| එම්.ඩී.වික්රසේන මහතා | 1948 |
| ඊ.ඒ.ජයවික්රම මහතා | 1950 |
| ටී.ඊ.ගුණවර්ධන මහතා | 1961 |
| රණතුංග මහතා | 1963 |
| පී.විදානගමගේ මහතා | 1964 |
| ඩබ්.ආරියදාස මහතා | 1965 |
| රාජිත් සමරසිංහ මහතා | 1968 |
| යසරත්න දිසානායක මහතා | 1970 |
| විල්බට් මංචනායක මහතා | 1972 |
| එම්.අමරපාල මහතා | 1973 |
| පී.ඇල්විම්ගල මහතා | 1974 |
| කේ.ඩී.පි.සෙනෙවිරත්න මහතා | 1975 |
| ඩී.මනම්පේරි මහතා | 1985 |
| කේ.ඩී.පි.සෙනෙවිරත්න මහතා | 1986 |
| පී.ජී.එස්.රණසිංහ මහතා | 1990 |
| ඒ.පී.විමලසේන මහතා | 1997 |
| එස්.යු.එම්.එස්.සුබසිංහ මහතා | 2006 |
| ඩබ්.වි.ඩි.ඩබ්.කේ.විතාන මහතා | 2013 |