විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/ඕමල්පේ මහ විදුහල
1864 දී ආරම්භ වුයේ යැයි මුඛ ව්‍යවහාරයේ පවතින ප්‍රදේශයේ වසර 150 ක ඉතිහාසයක් ඉක්මවූ පාසලකී එක්තරා කාල වකවානුවක අවට ම්මාන සියල්ලටම තතිබූ එකම පාසල ඕමල්පේ විද්‍යාලයයි වර්තමානයෙ 6-13 ශ්‍රේණි පැවැත්වෙන පාසලකි.මෙම ප්‍රදේශයේ පැරණි මහා විද්‍යාලයක්ද වේ.
මේවන විට කලා /වානිජ යන විශය ධාරාවන් පාසල තුල ක්‍රියාත්මකය. අධ්‍යාපන කාර්යමණ්ඩලය 21 ක් වන අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය තිදෙනෙකි
පාසලේ ශිෂ්‍ය සංඛ්රාව තරමක් අඩුවුවද අ:පො:ස සාමාන්‍යපෙළ හා උසස්පෙළ ප්‍රතිඵල වලින් ඇබි;ලිපිටි අධ්‍යාපන කලාපයේ ප්රමුඛ ස්ථානයක පාසල පවතියි.එයට හේතුව කැපවීමෙන් කරයුතු කරන කාර්යය මණ්ඩලයක් සිටීමය. වසර 150 කට වැඩිකාලයක් ලක්මවට වැඩදායක පුරවැසියන් බිහිකළ ඕමල්පේ මහා විද්‍යාලය දීර්ඝ කාලයක් වැජබේවා.
