| පාසල ආරම්භ වූ දිනය | 1840 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1-C |
| පාසල් අංකය | 28393 |
| සංගණන අංකය | 23437 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 |
| පාසල පිහිටි පළාත | සබරගමු |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | කොලොන්න |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොලොන්න |
| ග්‍රාම සේවක වසම | ඕමල්පේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 217 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 12 |
| 2022 ඔක්තෝම්නර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 234 |
| 2022 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | නිල් |
هذه هي المرة الأولى!
أفضل ما يمكنك فعله أفضل ما يمكنك فعله هذا هو ما تبحث عنه ما هو أفضل خيار لك هذا هو ما تبحث عنه .
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසලේ 13 ශ්‍රේණිය සදහා සිසුන්ට් ඉගෙනුම ලබාදෙනු ඇත. 13 ශ්‍රේණියේ සිසුන් අමතර පන්ති වලට සහභාගී නොවී පාසල තුලදිම ඉගෙනුම ලබා විශාල මට්ටමේ සුදුසුකම් ලබාගෙන් ඇත.