ලොව දසතේ කිතුගොස විහිදාලු
සිසු සිසුවියො යහ මග ගන්වා
අධ්‍යාපනයේ මිණිධජ නැන්වූ සාගර සේ ගුණ දාරී යූ පුදනෙමු මේ විදුහල් මාතා.)..//
නවයුගයට උර දෙන්නට සැරසෙන
ඕමල්පේ විදුහල් මාතා...//
සංසාර භවේ සැමදා රැක ගන්නට
ඇප කැප වෙමු අපි දිවි නොතකා...
ලොව දසතේ.....
දෙස බස රැකුමට විරුවන් බිහිකල ඕමල්පේ විදුහල් මාතා...//
අභිමානනීය පුරවැසිපෙල සාදා
ම්ණි පහනක් සේ බැබලේවා
ලොව දසතේ කිතුගොස විහිදාලු සිසු සිසුවියො යහ මග ගන්වා
අධ්‍යාපනයේ මිණිධජ නැන්වූ සාගර සේ ගුණ දාරී යූ පුදනෙමු මේ විදුහල් මාතා..//