පාසලේ ලාංඡනය

 

                                                                                                                

 

පාසලේ ආදර්ශ පාඨය

 

"තමන් හිසට තම අතමය සෙවනැල්ල"

 

ලොව දසතේ කිතුගොස විහිදාලු
සිසු සිසුවියො යහ මග ගන්වා
අධ්‍යාපනයේ මිණිධජ නැන්වූ සාගර සේ ගුණ දාරී යූ පුදනෙමු මේ විදුහල් මාතා.)..//

නවයුගයට උර දෙන්නට සැරසෙන
ඕමල්පේ විදුහල් මාතා...//
සංසාර භවේ සැමදා රැක ගන්නට
ඇප කැප වෙමු අපි දිවි නොතකා...

ලොව දසතේ.....

දෙස බස රැකුමට විරුවන් බිහිකල ඕමල්පේ විදුහල් මාතා...//
අභිමානනීය පුරවැසිපෙල සාදා
ම්ණි පහනක් සේ බැබලේවා

ලොව දසතේ කිතුගොස විහිදාලු සිසු සිසුවියො යහ මග ගන්වා

අධ්‍යාපනයේ මිණිධජ නැන්වූ සාගර සේ ගුණ දාරී යූ පුදනෙමු මේ විදුහල් මාතා..//

පාසල ආරම්භ වූ දිනය  1840
පාසල රජයට පවරා ගත් දිනය  
ජාතික පාසලක් වූ දිනය  
පාසල් වර්ගය  1-C
පාසල් අංකය  28393
සංගණන අංකය  23437
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03
පාසල පිහිටි පළාත සබරගමු 
දිස්ත්‍රික්කය රත්නපුර 
කලාපය ඇඹිලිපිටිය
කොට්ඨාසය කොලොන්න 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොලොන්න 
ග්‍රාම සේවක වසම ඕමල්පේ 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 217
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 12
2022 ඔක්තෝම්නර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 234
2022 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 26
පාසලේ වර්ණය නිල්

 

පාසලේ දැක්ම

 ධනාත්මක චින්තනයෙන් සපිරි පුරවැසියන් දැයට දායාද කිරීම

 

පාසලේ මෙහෙවර

නිපුණතාවලින් පරිපූන් ක්‍රියාශීලි බුද්ධිමත් පරපුරක් බිහිකිරීම. අපගේ මෙහෙවරයි

 

පාසලේ ලොග් පොතෙහි සටහන් පවතින්නෙ 1936 සිටය. එතැන්සිට තුළ විදුහල්පතිවරුන් පිලිබද තොරතුරු පහත දැක්වේ 

 

නම සේවා කාලය 
ටී.ජී.අප්පුහාමි මහතා  1936
ඩබ්.ගුණවර්ධන මහතා   1941
පී.එම්.අභයකෝන් මහතා  1943
ඊ.ගුණවර්ධන මහතා  1944
ඒ.කේ.සෝමරත්න මහතා  1946
එම්.ඩී.වික්‍රසේන මහතා  1948
ඊ.ඒ.ජයවික්‍රම මහතා  1950
ටී.ඊ.ගුණවර්ධන මහතා  1961
රණතුංග මහතා  1963
පී.විදානගමගේ මහතා  1964
ඩබ්.ආරියදාස මහතා  1965
රාජිත් සමරසිංහ මහතා  1968
යසරත්න දිසානායක මහතා  1970
විල්බට් මංචනායක මහතා  1972
එම්.අමරපාල මහතා  1973
පී.ඇල්විම්ගල මහතා  1974
කේ.ඩී.පි.සෙනෙවිරත්න මහතා   1975
ඩී.මනම්පේරි මහතා  1985
කේ.ඩී.පි.සෙනෙවිරත්න මහතා 1986
 පී.ජී.එස්.රණසිංහ මහතා  1990
ඒ.පී.විමලසේන මහතා  1997
එස්.යු.එම්.එස්.සුබසිංහ මහතා 2006
ඩබ්.වි.ඩි.ඩබ්.කේ.විතාන මහතා  2013