ජෝන් ටාබට් කණිෂ්ඨ, සබරගමුව,දකුණ,ඌව පලාත් මලල ක්‍රීඩා තරගාවලියේ (2022)......,
14 න් පහළ බාලක 600m සහ 400m කුසලතා සහතික, ර / ඇඹි/ ඕමල්පේ මහා විද්‍යාලයේ කවීශ් වීරවර්ධන ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම තරගාවලිය සදහා ඉදිරිපත් වූ සෑම දරුවෙකුටම සුබපැතුම් එක් කරන අතර
ගුරුවරයකුගේ භුමිකාව සියට දාහක් ඉටු කරන විරාර් සර් වැනි ගුරුවරයෙක් ලැබීම ගැන සතුටු වන අතර මේ සියලු ජයග්‍රහණ වලට පාදක වුයේ මෙතුමාගේ අති මහත් කැප කිරීමයි.
මේ පසු පස සිට සහයෝගය දුන් රාජිත සර් හා විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතිය පල කරන අතර
විරාර් සර් ඔබට මෙවැනි තවත් විශාල පිරිසක් ක්‍රීඩාව තුලින් ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ................