• (+94) 47 - 347 3 979
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

                                                                                                                                                                                                        

أفضل ما في الأمر

 

 

 

                                                                         أفضل ما في الأمر هو الحصول على بطاقة الائتمان هذا جيد

  

 

هذه هي المرة الأولى!

 

 

أفضل ما يمكنك فعله أفضل ما يمكنك فعله هذا هو ما تبحث عنه ما هو أفضل خيار لك هذا هو ما تبحث عنه .

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසලේ 13 ශ්‍රේණිය සදහා සිසුන්ට් ඉගෙනුම ලබාදෙනු ඇත. 13 ශ්‍රේණියේ සිසුන් අමතර පන්ති වලට සහභාගී නොවී පාසල තුලදිම ඉගෙනුම ලබා විශාල මට්ටමේ සුදුසුකම් ලබාගෙන් ඇත. 

 

 

 

Read More

 

   පාසලේ මෙහෙවර

 

     

                                                              නිපුණතාවලින් පරිපූන් ක්‍රියාශීලි බුද්ධිමත් පරපුරක් බිහිකිරීම. අපගේ මෙහෙවරයි

   

IT Club

 

ICT CLUB 

ඕමල්පේ මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සමාජය 2021 වර්ෂයේ ආරම්භ කරන ලදී.ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ තාක්ෂණික විෂය අධ්‍යාක්ෂකතුමියගේ මගපෙන්වීම යටතේ මෙය ආරම්භ කරන ලදී. සිසුන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩිදියුණු කරගැනීමටත් විෂය විළිබදව ආක්ර්ෂණයක් ඇතිකිරීමටත් තොරතුරු තාක්ෂණ සමාජය දායක වේ 6-9 ශ්‍රේණිවල කැමති ඕනෑම් සිසිවකුටත් 10 සිට 13 ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණ විෂය හදාරන සියලු සිසුන් තොරතුරු තාක්ෂණ සමාජයේ සාමාජිකයන්වේ.